ස්වර්ගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දෙව්ලොව ; දිව්‍ය ලෝකය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දෙව්ලොව (සං. ස්වර්ග)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. heaven
2. n. paradise
3. n. zion