ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2587

weed

1. vti. උදලු ගානවා
2. v. නෙලනවා
3. v. නෙළනවා
4. vti. වල් උදුරනවා
5. වල් පළෑටිය
6. වල් පැලෑටි
7. වල් පැලෑටිය
8. වල් පැළෑටි
9. n. වල් පැළෑටිය
10. st. වල්පැළ
11. st. වල්පැළෑටි
12. n. වැදගැම්මකට නැති තැනැත්තා
13. n. සුරුට්ටුව
14. n. හීනැස්සා

weed killer

n. වල් නාශකය

weed-killer

වල් නාශකය

weedicide

1. වල් නාශකය
2. වල් පැළෑටි නාශකය

weeding

1. Oth. අපසාරණය
2. වල් නෙලීම

weeds

1. වල් පැළෑටි
2. n. වියෝ දුකට අඳින කලු ඇඳුම

weedy

1. a. ඔතෑනි
2. a. දුර්වල ශරීරයක් ඇති
3. a. වල් පැළවලින් ගැවසි
4. a. වැදගැම්මකට නැති

week

1. n. සතිය
2. n. සුමානය

week-work

සති වැඩ

weekday

n. සතියේ දවස

weekend

1. n. සති අන්තය
2. n. සති කෙළවර

weekender

n. සති අන්තය නිවසින් බැහැරව සිටින්නා

weekly

1. Aes. සතිකය
2. a. සතිපතා
3. n. සතිපතා පත්‍රය
4. සප්තාහිකය

ween

1. අනුමාන කරනවා
2. vt. නඟිනවා
3. vt. සිතනවා
4. හඟිනවා

weeny

a. ඉතා කුඩා

weep

1. vti. අඬනවා
2. vti. කඳුළු භෙළනවා
3. කඳුළු හෙළනවා
4. v. වලපිනවා
5. vti. වැලපෙනවා

weepers

1. Aes. වැලපෙන්නෝ
2. වැළපෙන්නෝ

weepy

a. හැඬීමට ආසන්න

weevil

1. n. කුරුමිණි වර්ගයක්
2. n. ගුල්ලා

weevils

Med. ගුල්ලො

weft

1. හරස් නූල
2. n. හරස් වියුම

weigh

1. vti. ඔසවනවා
2. vti. කිරනවා
3. vti. බර ඇතිව පවතිනවා
4. vti. බර බලනවා
5. vti. වැදගත් සේ හැඟෙනවා
6. vti. සලකා බලනවා

weigh anchor

1. vt. නැංගුරම ඔසවනවා
2. v. නැංගූරම උස්සනවා
3. v. නැව පිටත්ව යනවා

weigh down

1. vt. නැමෙන්නට සලසනවා
2. vt. බරින් නමනවා