ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2586

weave

1. vti. ගළපනවා
2. vti. ගොතනවා
3. vti. රෙදි ආදිය වියනවා
4. v. වියනවා
5. n. වියමන

weaver

1. තන්තුවාය
2. n. පෙභෙකාර
3. n. පෙභෙර
4. n. පෙභෙරා
5. පෙහෙකාර
6. පෙහෙර
7. පෙහෙරා
8. පේෂකාර
9. n. වියන්නා
10. st. සාලි

weaves

1. Wea. වියමන්
2. වියමන් වර්ග

weaving

1. n. පෙභෙකම්
2. පෙහෙකම්
3. a. පේසකාර
4. n. වියමන
5. n. විවීම

weaving-house

1. පෙහෙකම්හල
2. අල්ගේ

web

1. n. අඟිලි අතරෙහි සවිය
2. Mat. ආනාය
3. Art. කොන්ද
4. ගෙතුම් පථය
5. Acc. ජාලය
6. n. දැල
7. Art. පිළිකඩ
8. බැඳි පටලය
9. n. රෙදි කච්චිය
10. n. වියමන
11. Aes. සියොදුව

web-footed

a. ජාලපාද ඇති

webbing

1. n. ඝන පටිය
2. ජාල කරණය
3. දැල් ගෙතීම
4. Aes. සියොදුව
5. සියොදූව

weber

Ele. වේබරය

weber-fechner law

Bot. වේබර් පෙශ්නර් නියමය

website

වෙබ් අඩවිය

wed

1. v. කරකාර බඳිනවා
2. vti. කසාද බඳිනවා
3. v. කාර බඳිනවා
4. Law. විවාහ වෙනවා
5. vti. සම්බන්ධ කරනවා
6. vti. සරණපාවාගන්නවා

wedded

1. a. විවාහය නිසා සිදුවන
2. a. විවාහයට ඇතුළත් වූ

wedding

1. n. කංකාරිය
2. n. කසාදය
3. n. මංගල්‍යය
4. n. මඟුල්
5. n. විවා මඟුල
6. n. විවාහ මංගල්‍යය

wedding ceremony

Law. විවාහ මඟුල් චාරිත්‍ර පැවැත්වීම

wedding ring

1. n. පේරැස් මුද්ද
2. n. මඟුල් මුද්ද

wedge

1. (කූඤ්ඤ හැඩ) මැටි කැටය
2. Civ. V කූඤ්ඤය
3. Bot. කීලය
4. Bot. කුඤ්ඤය
5. vt. කූඤ්ඤ ගසා පළනවා
6. vt. කූඤ්ඤ ගහනවා
7. n. කූඤ්ඤය
8. තදු කරනවා
9. මුක්කුව
10. n. මූලාරම්භය

wedge shape

Bot. කීලාකාර

wedge-shaped

1. Sur. කූඤ්ඤ හැඩ
2. Sur. හුලස්

wedging

Art. මැඩවීම

wedlock

Soc. විවාහ බන්ධනය

wednesday

1. n. බදාදා
2. n. බුද දින

wee

1. a. ඉතා කුඩා
2. කුඩා
3. a. චුට්ටි
4. සිඟිති

wee-wee

1. vi. මූත්‍ර කරනවා
2. n. මූත්‍ර කිරීම