වියමන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලණු, රෙදි, පැදුරු ආදිය විවීම.
2. වියත දැයක කෙඳි, නූල්, පන් ආදි දෑ අන්‍යෝන්‍යව ගෙතී පවතින ආකාරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රෙදි, පැදුරු ආදි වියන ලද දෙය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. texture
2. n. weave
3. n. weaving
4. n. web