සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4061

වියන්නා

n. weaver

වියන්පත

baldachin(baldequin)

වියපත්

1. a. aged
2. a. old
3. Bot. senile

වියපත් බව

senility

වියපත් ලකුණැති

senile

වියපත් වීම

aging

වියපත්බව

Sta. senility

වියපැහැදම

Law. disbursement

වියමන

1. n. texture
2. n. weave
3. n. weaving
4. n. web

වියමන්

Wea. weaves

වියමන් වර්ග

weaves

වියයුතු යයි පිළිගන්නවා

vt. take for granted

වියයුතු ලෙසම

adv. naturally

වියරණ

n. grammar

වියරණකරු

grammarian

වියරු වැටී

1. adv. amok
2. adv. amuck

වියරු වැටුණ

a. frenetic

වියරු වැටුණු

1. a. demented
2. a. frantic
3. a. frenzied
4. a. insane
5. a. possessed
6. a. rabid
7. a. wild

වියරු වැටුණු තැනැත්තා

n. maniac

වියරු වැටෙනවා

v. upset

වියරුව

1. Psy. frenzy
2. n. fury
3. n. madness
4. n. rage

වියරුව දොඩවන්නා

n. raver

වියරුවී

adj. amok

වියරුවෙන් මෙන් හැසිරෙනවා

vi. rage