සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4060

වියදම් කරනවා

1. vt. disburse
2. vt. expend
3. vt. finance
4. vti. spend

වියදම් කළ

a. spent

වියදම් ගිණුම

Eco. expense account

වියදම් ගෙවනවා

vt. defray

වියදම් බලනවා

v. cost

වියදම් වන

a. outgoing

වියදම් වෙනවා

v. cost

වියදමේ කොටස

n. shot

වියදුම් අඩුකරනවා

economize

වියන

1. n. awning
2. n. canopy
3. n. hood

වියන යන්ත්‍ර

Art. looms

වියන යන්ත්‍රය

Art. loom

වියන යන්ත්‍රයේ හරස් පොල්ල

lam

වියන ලද

a. textile

වියන ලද කපුපිළී

n. percale

වියනලද

a. woven

වියනවා

1. v. cook
2. v. weave

වියන්

st. canopy

වියන් ඇති

a. canopied

වියන් ඇඳ

n. fourposter

වියන් ඇඳු

bedstead

වියන් පෝරු

Art. ceiling

වියන් පෝරුව

n. ceiling

වියන් බඳිනවා

v. canopy