වියනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. නූල් ආදියෙන් රෙදි කලාල ආදිය හෝ පන් ආදියෙන් පැදුරු, වට්ටි, මාගල් ආදිය හෝ තනනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. cook
2. v. weave