සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4059
විය හැකි අනතුර
n. menace
විය හැකි බව
Psy. likelihood
වියකන
n. commentary
වියකර
n. yoke
වියකර වැනි දේ
n. yoke
වියගභෙන් මුදාලනවා
vt. unyoke
වියගහ
n. yoke
වියගහෙන් මුදාලනවා
වියට්නාම
a. vietnamese
වියට්නාම වැසියා
n. vietnamese
වියට්නාමයේ කොටසක්
වියත
වියත්
වියත් පෙළැන්තිය
Aes. literati
වියත් වශයෙන් මනිනවා
vt. span
වියත්කම
n. erudition
වියත්ගණය
Law. senate
වියතා
n. scholar
වියදණ්ඩ
n. yoke
වියදම
1. n. cost
2. Law. costs
3. n. expenditure
4. n. expense
5. n. outlay
වියදම අඩු කරනවා
vti. retrench
වියදම අඩු කිරීම
n. retrenchment
වියදම්
1. Law. charges
2. Acc. expenditure
3. Eco. expenses
වියදම් උසුලනවා
vt. defray