වියකන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අර්ථකීම ; අරුත් කියමන ; ව්‍යාඛ්‍යාන කිරිම.
2. ව්‍යාඛ්‍යාන ග්‍රන්ථ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. commentary