වියකර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. කරත්තයක හෝ නගුලක හෝ ගවයාගේ කර මතට හේත්තු වන ලීය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. yoke