වියන් ඇඳ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. උඩින් වියනක් තිබෙන ඇඳ ; පබිලියම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. fourposter