වියපත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වයසට පත් වූ ; මහලු බවට පැමිණි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. aged
2. a. old
3. Bot. senile