අල්ගේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අළුව හෙවත් රෙදි වියන යන්ත්‍රය පිහිටි මඩුව.
2. නා.ප්‍ර. රෙදි වියන යන්ත්‍රය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. algae
2. weaving-house