සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 376
අලස බව
Sur. sluggishness
අලස බව හා එපාවීම දැල්වීමට යොදන්නක්
අලසකම
1. n. idleness
2. n. inaction
3. n. inactivity
4. n. phlegm
5. n. supineness
6. n. torpidity
7. n. torpor
අලසකමින් කල් ගතකරනවා
vi. lounge
අලසකමින් කල් ගෙවනවා
vi. batten
අලසකමින් කල්ගෙවනවා
vi. laze
අලසබව
අලසයා
1. n. beachcomber
2. n. drone
3. n. idler
4. n. laggard
5. n. lazybones
6. n. lounger
7. n. sloven
8. n. snail
9. n. truant
10. lazy-bones
අලසව ඇවිදිනවා
vi. saunter
අලසව සිට සැප විඳින්නා
idiom. lotus-eater
අලසව සිටිනවා
vti. idle
අලළනවා
අල්
අල් අකුර
අල් අඟුරු
Che. coal
අල් කම්
Civ. cold work
අල්ගා පැළෑටිය
අල්ගේ
1. Bot. algae
2. weaving-house
අල්ටිසෝල්
අල්තාර තිරය
1. Aes. antependium
2. Aes. dossal
3. Aes. paliotto
අල්තාර පරිධාය
Aes. reredos
අල්තාර පසුතිරය
අල්තාර මණ්ඩලය
1. Aes. altarpiece
2. Aes. polyptych
අල්තාරය
n. altar