අල්තාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (ක්‍රිස්ති.) පූජාසනය; පූජා පීඨය.
2. නා. වාහල්කඩ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. altar