දැල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නූල් ලණු කම්බි ආදියෙන් විවර හෙවත් ඇස් සහිත ව වියා ගනු ලබන්නක්.
2. නා. මකුළු ආදි සතුන් ගොදුරු අල්ලා ගැනීමට උගුලක් ලෙස අටවාගනු ලබන වියමන.
3. නා. සිහින් සිදුරු සහිත සිනිඳු රෙද්ද; දුහුල.
4. නා. යුදට අඳින හැට්ටය; සන්නාහය; කවචය.
5. නා. යමකු බැඳ ගැනීමට අටවන උගුල; මායාව; ප්රයෝගය.
6. නා. එකිනෙකට කතිර කැපෙන සේ අඳින ලද ඍජු රේඛා වලින් පිළියෙල කළ මෝස්තරය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ජාලය (පා. සං. ජාල)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Civ. fabric
2. Phy. mesh
3. n. net
4. n. netting
5. n. toils
6. Bot. veil
7. n. web