මූලාරම්භය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[මූල + ආරම්භය]
නා. මුල් පටන් ගැන්ම ; පළමු ආරම්භය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ප්‍රථම වරට පටන් ගැන්ම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. birth
2. n. embryo
3. a. genesis
4. n. origin
5. n. wedge