ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2585
wearer
wearily
1. adv. වෙභෙස ඇතිව
2. වෙහෙස ඇතිව
weariness
1. n. ආයාසය
2. n. ක්ලාන්තය
3. n. මහන්සිය
4. Psy. විඩාව
5. n. වෙභෙස
6. වෙහෙස
7. ශ්රම
wearing
1. n. ආච්ඡාදනය
2. a. ඇඳීමට ගන්නා
3. n. පන්නම්
4. a. වෙභෙස ඇතිකරන
5. වෙහෙස ඇතිකරන
wearing away
st. විලය
wearisome
1. a. අරුචි උපදවන
2. a. තොරතෝංචියක් නැති
3. a. දිගින් දිගට පවත්නා
4. a. නීරස
5. a. වෙභෙස උපදවන
6. වෙහෙස උපදවන
weary
1. a. අඳිනලද
2. a. ඇඳීමට ගන්නා
3. a. ගෙවී ගිය
4. a. පළඳිනලද
5. a. වෙභෙස ඇති කරන
6. a. වෙභෙස වූ
7. a. වෙභෙසට පත්
8. vt. වෙභෙසනවා
9. වෙහෙස ඇති කරන
10. වෙහෙස වූ
11. වෙහෙසට පත්
12. වෙහෙසනවා
weasel
n. මුගටියා
weather
1. n. අවස්ථාව
2. Phy. කාලගුණ
3. n. කාලගුණය
4. vti. කුණාටුවට හෝ අමාරුවට අසුවී අනතුරට නොපැමිණ බේරෙන
5. n. දේශගුණය
6. n. වැසි සුළං ආදිය
7. vti. වැසි සුළං ආදිය වැදීමෙන් දීප්තිය අඩුවෙනවා
weather chart
Phy. කාලගුණ සටහන
weather eye
n. සෝදිසිය
weather forecast
1. Phy. කාලගුණ අනාවැකි
2. Geo. කාලගුණ නිමිති
3. n. කාලගුණය ගැන කලින් කරන ප්රකාශය
weather forecasting
Geo. කාලගුණ නිමිති කීම
weather map
Geo. කාලගුණ සිතියම
weather vane
n. සුළං කේතුව
weather-beaten
weather-boarding
weather-bound
a. සුළං කේතුව
weatherboard
1. ගොඩනැගිලිවල පැති ආවරණය කිරීම සඳහා භාවිත තහඩු හෝ ඒවා යොදා ඇති ගොඩනැගිලි
2. වැහි කූඩුව
weathercock
Phy. හුළං අත
weatherglass
Phy. කාලගුණ දර්ශකය
weathering
1. (ශිලා) ජරණය
2. Art. කාලගුණය අනුව සකස් කිරිම
3. Wea. කාලගුණය අනුව සකස් කිරීම
4. කාලගුණික වෙනස්වීම් නිසා ජීර්ණය විම
5. n. ඛාදනය
6. ජීරණය
7. පවනේ ලෑම
8. Che. රණය