ක්ලාන්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අධික වෙහෙස; (චණ්ඩ සූර්ය රශ්මිය ආදිය නිසා ඇතිවන) මලානික බව; විඩාව; ශරීරයේ අප්‍රාණික බව; මුසපත් වීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fainting
2. n. lassitude
3. Psy. swoon
4. n. weariness