සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1124

ක්ල්වසෝං

cloison

ක්ලාක් කෝෂය

Che. clark cell

ක්ලාන්ත

1. a. faint
2. a. fatigued
3. a. tired

ක්ලාන්ත ගතිය

n. sinking feeling

ක්ලාන්ත වූ

adj. aweary

ක්ලාන්ත වෙනවා

vi. faint

ක්ලාන්තය

1. n. fainting
2. n. lassitude
3. Psy. swoon
4. n. weariness

ක්ලාන්තිය

1. Psy. faint
2. Psy. faintness

ක්ලැක් කපාටය

Civ. clack valve

ක්ලැක්ටෝනියානු

Soc. clactonian

ක්ලැඩ්

Eco. clad

ක්ලැඩොසෙරාවා

cladoceran

ක්ලැඩෝඩුස්

cladodus

ක්ලැමිඩොසව්රුස්

chlamydosaurus

ක්ලැමිඩොසොවා

chlamydozoa

ක්ලැරිනෙට්ටුව

Phy. clarinet

ක්ලෑම්ෂෙල්

clamshell

ක්ලිංකර

clinkers

ක්ලික්

click

ක්ලික් කරන්න

click

ක්ලින්කර

Che. clinker

ක්ලින්කරය

clinker

ක්ලින්කර්

n. clinker

ක්ලිනොස්ටැටය

1. Che. clinostat
2. Bot. klinostat