ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2584
weak-kneed
1. a. චපල
2. a. ස්ථීර ප්රතිපත්තියක් නැති
weaken
1. v. අබලන් වෙනවා
2. vti. දුර්වල කරනවා
3. vti. දුර්වල වෙනවා
4. vti. බාල කරනවා
5. vti. බාල වෙනවා
weakling
weakly
weakness
1. n. අඩුපාඩුව
2. n. ද්යෝෂය
3. Law. දුබලතාව
4. n. දුර්වලත්වය
5. දෝෂය
weakside
n. දුර්වල පැත්ත
weal
1. n. අභිවෘද්ධිය
2. n. යහපත
weald
wealth
1. n. අතමිට
2. n. අර්ථය
3. n. අරුත
4. n. ඉසුරු
5. n. ඓශ්චර්ය
6. n. දන
7. n. ධන
8. n. ධනය
9. n. ධනවත්තු
10. n. බහුලත්වය
11. n. භග
12. st. වත්
13. n. වත්පොහොසත්කම
14. st. වස්තු
15. n. වස්තුව
16. n. විපුලභාවය
17. n. විභවය
18. n. සපුව
19. n. සම්පත
20. st. සම්පත්
21. n. සම්පත්තිය
22. n. සමෘද්ධිය
23. st. සල්ලි පණම්
24. st. සල්ලිය බාගෙ
25. st. සිරි
26. n. සිරිය
wealthiness
n. ධනවත් බව
wealthy
1. a. ඉසුරුමත්
2. a. ධනවත්
3. a. පොහොසත්
4. a. පෝසත්
5. a. සධන
6. a. සල්ලිකාර
wean
weaning
1. Soc. කිරි වැරීම
2. Med. කිරිවැරීම
3. කිරෙන් වැරීම
4. මව්කිරි නතර කිරිම
5. n. වැරීම
6. n. වැරුම
weapon
1. n. අවි
2. n. ආයුධය
3. n. ආවුදය
4. st. ශස්ත්ර
5. n. ශස්ත්රය
6. st. සරා
7. n. සැත
weaponry
n. ආයුධ
weapons
wear
1. vti. අඳිනවා
2. n. ඇඳීම
3. n. ඇඳුම් පැළඳුම්
4. Civ. ගෙවී යෑම
5. n. ගෙවීයාම
6. vti. දක්වනවා
7. v. දමා ගන්නවා
8. vti. දරනවා
9. v. පලඳනවා
10. v. පලඳිනවා
11. vti. පවතිනවා
12. vti. පළඳිනවා
13. n. ප්රයෝජනය
14. vti. පාවිච්චි කරනවා
15. vti. පාවිච්චි වෙනවා
16. n. පාවිච්චිය
17. n. පැළඳීම
18. Civ. වැහැරීම
wear and tear
1. Civ. ක්ෂය වීම
2. Law. ගෙවී කැඩී යෑම
3. idiom. පාවිච්චිය නිසා වන ගෙවී යාම
4. Acc. වැහැරිම හා ගෙවීයාම
5. Civ. වැහැරීම සහ ගෙවී යෑම
6. Mng. වැහැරීම හා ගෙවී යාම
7. Eco. වැහැරීම් හා ගෙවීයෑම්
wear away
1. v. ගරා වැටෙනවා
2. vt. ගෙවී යනවා
3. vt. ගෙවී යන්නට සලස්සනවා
4. vt. ගෙවෙනවා
wear down
wear off
wear on
wear out
1. vt. ගතකරනවා
2. vt. ගතවෙනවා
3. vt. ගෙවී නරක් වෙනවා
4. vt. ගෙවී යන්නට සලසනවා
5. Eco. ගෙවීයෑම
6. vt. පරණ වෙනවා
7. vt. පිරිභෙනවා
8. Eco. වැහැරීම
9. vt. වෙභෙසනවා
wear-out
1. ගෙවියෑම
2. ගෙවීයෑම
3. පාවිච්චි කළ නොහැකිතෙක් අඳිනවා
4. වැහැරීම
5. විඩාපත් කරනවා