සැත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ආයුධය ; අවිය ; ශස්ත්රය ; ශල්යකර්ම ආදියෙහි දී වෛද්යවරුන් භාවිත කරන ආයුධය.
2. ඇතුන් අසුන් ආදීන් සැරසීමට ගන්නා සන්නාහය.
3. කුඩය ; ඡත්රය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. ආයුධය; ශල්යකර්ම සඳහා භාවිත සියුම් උපකරණය/ සන්නාහය (සං. ශස්ත්ර) 2. කුඩය; ඡත්රය (පා. සං. ඡත්ර)