ශස්ත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කඩුව ; පිහිය ; ආයුධය ; සැත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කඩුව; ආයුධය; සැත (සං. ශස්ත්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. weapon