දන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සතුටින් දෙන දෙය; දානය; දීම; ත්යාගය; පරිත්යාගය.
2. නා. බත්.
3. නා. ජනයා; ජනතාව.
4. නා. ධනය; වස්තුව; සම්පත්තිය.
5. නා. ධාන්ය බීජ; ආහාර සඳහා ගන්නා වී, තල මුං ආදි ඇට.
6. නා. දැනීම; ජානනය.
7. සිත එක අරමුණක යෙදවීම; ධ්යානය.
8. සෙනෙහස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. දානය/ බත (පා. සං. දාන) 2. ජනතාව (පා. සං. ජන) 3. ධනය; වස්තුව (පා. සං. ධන) 4. දැනීම; අවබෝධය (පා. ජානන) 5. ධ්යානය (සං. ධ්යාන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. alms
2. a. ardent
3. n. cereal
4. genu
5. n. people
6. n. wealth