ආයුධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කැපීම, පහරදීම වැනි කාර්යයන්ට යොදා ගන්නා මෙවලම; අවිය; සැත; ශස්ත්‍රය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අවිය (පා. සං. ආයුධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. arm
2. n. implement
3. n. instrument
4. n. tool
5. n. weapon