ආයාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශාරීරික හෝ මානසික වෙහෙස; මහන්සිය; විඩාව; තෙහෙට්ටුව.
2. නා. උත්සාහය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උත්සාහය; පරිශ්‍රමය; වෙහෙස (පා. සං. ආයාස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. boredom
2. n. effort
3. n. endeavour
4. n. labour
5. n. weariness