කොන්ද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කොඳුඇට පෙළ.
2. නා. ගොඩනැගිලි ආදියෙහි පිටට නෙරා යන සේ ගලින් හෝ බදාමයෙකින් හෝ තනන ලද පටිය.
3. නා. සිහින් කෙන්ද හෝ කූර; වැඩට ගන්නා කෙන්ද.
4. නා. ශාකවල සිහින් පත්රය; දිගටි කොළය.
5. නා. මල්රේණු; පුෂ්පකේශර.