කොන්තේරුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දෝලාව නවතා තැබීමේ දී එහි පොල්ල දරා සිටීම සඳහා යොදා ගන්නා යකඩ කරුව හෙවත් ආධාරකය; දෝලා කුරුපාව.
2. (කථා.) නා. යකුන් නැටීමේ දී යකැදුරා දරන අණ සැරයටිය.