කසාදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ස්ත්රී පුරුෂ දෙදෙනකු නීත්යනූකූල අඹුසැමියන් බවට පත්වීම; සරණ බන්ධනයට ඇතුළත් වීම; කරකාර බන්ධනය; අවාහ විවාහය.