ඔතෑනි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අලස; කම්මැළි; උදාසීන.
2. වි. දුර්වල; බෙලහීන.
3. වි. පැහැදිලි; ප්‍රකට.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අලස; කම්මැළි/ දුර්වල; බෙලහීන

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. back-ward
2. a. lackluster
3. a. lacklustre
4. a. weedy