සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 970

ඔත්තු සොයා යනවා

vi. scout

ඔත්තුකාරයා

1. n. scout
2. n. spy
3. n. tout
4. n. stool pigeon

ඔත්තුබලන්නා

Soc. spy

ඔත්තේ

1. Mat. odd
2. a. uneven

ඔත්පළ වූ

bed-ridden

ඔත්පළේ සිටින

a. laid

ඔත්පොළ වූ

bed-ridden

ඔත්වීම

Art. squatting

ඔතා අදිනවා

Civ. warp

ඔතා ගන්නවා

vt. muffle

ඔතා බඳිනවා

vt. parcel

ඔතෑනි

1. back-ward
2. a. lackluster
3. a. lacklustre
4. a. weedy

ඔතෑනි පුද්ගලයා

n. wimp

ඔතු බද්ද

n. tithe

ඔතොප්නියාව

Med. orthopnoea

ඔද

1. n. strength
2. n. vigour
3. vis

ඔද බිඳිනවා

1. v. cow
2. vt. humble
3. vt. humiliate

ඔද වැඩුණු බව

n. elan

ඔදයනය

Ele. actuator

ඔදයනවා

Civ. actuate

ඔදවත්

a. lusty

ඔදවැඩි

a. sappy

ඔන්කිඩියම

oncidium

ඔන්කොසරැකියාසිය

onchocerciasis