ඔද
oda
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. බලය; සවිය; ශක්තිය; වීර්යය.
2. නා.ප්ර. ආඩම්බරය; එඩිය; දර්පය.
3. නා.ප්ර. ආනන්දය; උද්දාමය; සන්තෝෂය; වැඩුණුබව.
4. නා.ප්ර. ශුක්රධාතු.
5. නා.ප්ර. සාරය; ඕජස.
1. වි. සාරවත්; ඕජස් සහිත.
2. වි. සතුටින් ඉපිල; උදම් වුණු.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- oda nt water [√ud > od + *a]