ඔද බිඳිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ආඩම්බරය නැති කරනවා; දර්පය සුන් කරනවා; මට්ටු කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. cow
2. vt. humble
3. vt. humiliate