ඔද වඩනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ප්‍රීතියට හෙවත් උද්දාමයට පත් කරනවා; පිනවනවා; ප්‍රමෝදයට පත් කරනවා.
2. ක්‍රි. අනුබල දෙනවා; ශක්තිය ඇති කරනවා.