ඔත්තේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දෙකෙන් නොබෙදිය හැකි ගණන; එක, තුන, පහ, හත ආදි සංඛ්‍යාවන් හඳුන්වන නාමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. odd
2. a. uneven