ඔත්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රහස් තොරතුරක් එළිදරවු කරවා ගැනීමට උපකාර වන ආරංචිය; රහසින් සොයා ලබාගන්නා තොරතුර.