හිප්පනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ළං කර තද කරනවා ; හිර කරනවා ; තෙරපනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. join
2. v. weld