සත්කාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සැලකීම ; උපස්ථානය ; සංග්‍රහය.
2. ගෞරවයෙන් දෙනු ලබන ප්‍රත්‍යය.
3. ගරු සැලකිල්ල ; සම්මානය.
4. පූජාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. attention
2. entertain
3. n. honour
4. n. hospitality
5. n. welcome