සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4354
සත්කාර කරන
a. attentive
සත්කාර කරන්නිය
n. hostess
සත්කාර සම්මාන
n. civilities
සත්කාරය
1. n. attention
2. entertain
3. n. honour
4. n. hospitality
5. n. welcome
සත්කාරිණිය
සත්කීර්තිමත්
a. illustrious
සත්ගුණවත්
a. virtuous
සත්චෝද්යානය
n. zoo
සත්ත
සත්තක
Law. affirmative
සත්තක කරණවා
Law. affirm
සත්තක කරන ලදි
Law. affirmed
සත්තක කළ
Law. affirmed
සත්තක කිරීම
Law. affirmation
සත්තකකරු
Law. affirmant
සත්තකට
adv. truly
සත්තකය
Law. affirmation
සත්තකින්
adv. truly
සත්තකින්ම
1. int. rather
2. adv. by all means
3. int. to be sure
සත්තබලනවා
Soc. verify
සත්තම
a. seventh
සත්ත්ව අංගාර
Che. animal charcoal