සත්ත
satta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඇලුණු ; සක්ත.
1. නා.ප්ර. හත ; සත.
2. සත්යය ; ඇත්ත.
3. ගිවිසීම ; ගිවිසුම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඇලුණු; හත; පු. ප්රාණියා; සත්වයා; සතා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සත්වයා, සතා - 7
√ චු. ගමනෙ, යාමෙහි, සත්තෙති, සත්තයති, යෙයි.
ති. ඇලුණු.
න. ද්රව්යය, අත්බව, ජීවිතය, ශක්තිය, විද්යමානත්වය. (පි. 496)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- satta 1.1 card seven (7)
- satta 2.1 masc being; living being; creature [sa + tta]
- satta 2.2 masc [sa + tta]
- satta 3.1 pp clung; stuck; attached (to) [√saj + ta]
- satta 4.1 pp [√sap + ta]