සට්ට
saṭṭa
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. හිංසාදානසත්තිසු, පීඩාවෙහි ශක්තියෙහි දානයෙහි, සට්ටෙති, සට්ටයති, පෙළයි, ශක්තිමත් කරයි, දෙයි. (පි. 495)