සට්ටම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශරීරයේ ඉඟටියෙන් පහළ පිටතට නෙරූ පිටුපස පෙදෙස ; තට්ටම.
2. කිණිහිර වැනි මෙවලමක ඇති උල් වූ කොටස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. buttocks
2. n. rump
3. Art. stake