සට්ටම්බි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සිංහල රජ වාසලේ නාන ගෙයි සේවා කළ තැනැත්තා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. රජ වාසලේ නාන ගෙයි මෙහෙකරුවා/ කතෝලික දේවස්ථානවල ලේඛන භාරව සිටි තැනැත්තා (දෙ. சட்டம்பி)