සත්ත අපරිහානිය ධර්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බුදුන් වහන්සේ විසින් භික්ෂූන් හා වජ්ජින් වෙනුවෙන් වෙන් වෙන් ව දේශනා කරන ලද අභිවෘද්ධිදායක හෙවත් පරිහානිය වළක්වන ධර්ම.