සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4355

සත්ත්ව කසල

Bot. dung

සත්ත්ව කෙඳි

Che. animal fibre

සත්ත්ව ගඩුව

Bot. zoocecidium

සත්ත්ව චුම්බකත්වය

Psy. animal magnetism

සත්ත්ව තෙල්

1. n. dripping
2. n. tallow
3. Art. animal oil

සත්ත්ව දෘෂ්ටිය

Psy. zoopsia

සත්ත්ව ධර්ම ශාස්ත්‍රය

n. zoonomy

සත්ත්ව ප්ලවාංග

zooplankton

සත්ත්ව පාලකයා

stockman

සත්ත්ව පාලනය

Sta. animal husbandry

සත්ත්ව පෘෂ්ඨික දාරය

withers

සත්ත්ව භීතිකාව

1. Psy. zoophobia
2. zooophobia

සත්ත්ව මේද

Che. animal fat

සත්ත්ව ලාටු

1. n. gelatin
2. n. gelatine

සත්ත්ව ලොම්

1. fur
2. wool

සත්ත්ව වන්දනය

zoolatry

සත්ත්ව වර්ගයා

n. fauna

සත්ත්ව වසංගත

epizootic

සත්ත්ව වසංගතය

epizootic

සත්ත්ව ව්‍යාප්ති විද්‍යාව

zoo-geography

සත්ත්ව විද්‍යා

a. zoological

සත්ත්ව විද්‍යාත්මක

zoological

සත්ත්ව විද්‍යාව

n. zoology

සත්ත්ව විද්‍යාවෙහි විශේෂඥයා

n. zoologist