අමනුෂ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මනුෂ්‍ය නොවූ; යක්ෂ, රාක්ෂ, ප්‍රේතාදි වූ.
නා.ප්‍ර. මනුෂ්‍ය නොවූ තැනැත්තා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මනුෂ්‍ය නොවූ (සං. අමනුෂ්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. inhuman
2. a. unearthly
3. a. unnatural
4. a. weird