සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 324
අමනුෂ්ය
අමනුෂ්ය පරිගෘහිත
n. haunted
අමනුෂ්යකම
n. inhumanity
අමනුෂ්යයා
අමනෝඥ
1. Aes. awkward
2. a. disagreeable
3. a. ill-advised
4. a. inelegant
5. n. mindless
6. a. objectionable
7. a. obnoxious
8. a. unpleasant
අමර
අමරණීය
අමරණීය බවට පමුණුවනවා
vt. immortalize
අමරණීයතාව
Log. inevitability
අමර්ෂය
1. indignation
2. n. intolerance
අමරා වහල
Sur. barrel vault
අමරාව
Civ. cab
අමල
අම්පිගස්ත්රිය
Bot. amphigastrium
අම්පිඩය
අම්පිතීසිය
Bot. amphithecium
අම්බර
අම්බර්
Aes. umber
අම්බ්ලිපෝඩා
අම්බ්ලිස්ටෝමා
අම්බු
n. water
අම්බුජ
1. n. lotus
2. water-born