අමර
amara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. නොමැරෙන; අමරණීය.
1. නා.ප්ර. නොමැරෙන තැනැත්තා; දෙවියා.
2. නා.ප්ර. තිස්තුන.
3. නා.ප්ර. නේත්රරෝගයක්; අර්මය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මරණ නැති; පු. දෙවියා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මරණ නැත්තා, දෙවියා, දෙව්ලොව. (පි. 98)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- amara 1 adj endless; unending [na > a + √mar + a]
- amara 2 adj undying; not subject to death; immortal [na > a + √mar + a]
- amara 3 masc [na > a + √mar + a]