අම්බුජ

ambuja

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ජලයෙහි උපන්; ජලජ.
නා. නෙළුම්මල; පද්මය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දියෙහි හටගත්.
න. පියම.
පු. මත්ස්‍යයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. න. දියෙහි හටගත් දෙය, මත්ස්‍යයා, පියුම්. (පි. 97)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. lotus
2. water-born

Digital Pāḷi Dictionary