අම්බර

ambara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අහස; ආකාශය.
2. නා.ප්‍ර. ඇඳුම; වස්ත්‍රය.
3. (ජ්‍යෝති.) නා.ප්‍ර. කේන්ද්‍රයක දසවැනි ස්ථානය.
4. නා.ප්‍ර. තල්මසුන්ගේ බඩෙහි හටගැනෙන ඉටි වැනි සුවඳ ද්‍රව්‍යය.
5. නා.ප්‍ර. අමූලික බොරුව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අහස; වස්ත්‍රය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. අහස, වස්ත්‍රය, පිළිය. (පි. 97)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cloth
2. n. sky

Digital Pāḷi Dictionary